i love u this much

Monday, January 10, 2011

colombo street,,

අපි ඉතින් ඒ කලේ ඉදලම සර්ලව බයිට්කරන්න පුදුම අසයි..අපිව පරෙකදී එහෙම දැක්කොත් නොදැක්ක වගේ යනතරමටම සර්ලා අපිට කැමැති..මේ කියන්න දවසක් අපිට උන සිද්දියක්,,,
මේ කියන්නේ අපිට උන වෙන සිද්දියක්‌..අපි දවසක් දළදා විදිය පැත්තේ ඒදන් එනවා ටවුන් 1ක පැත්තට,,ඔහොම යද්දී එනවා අපේ චිත්‍ර සර්..මු සෙට් වෙනවා කියන්නේ බුදු ඇණයක්..අපි මග ඇරලා යන්න හැදුව..කොහේ යන්නද..මුට අස් 4ක් තියෙනවනේ..

සර් :- ආ...ළමයි කොහේ යනගමන්ද..තමුසෙලා අර චිත්‍ර හෝල් 1ක,,( මූ එන්න යන්නේ දිග කතාවකට කියල අපිට තේරුණා..)
*මුත් :- oh...sorry සර්...තව fifteen minutes අපිට colombo street 1කේ ක්ලාස් 1කක් තියෙනවා
(සර්ට කඩද අවුල් නිසා මු සමහර වචන කිවුවේ කඩ්ඩෙන්)

සර් :- බොරු කියන්න එපා ඔයි තමුසෙලා හිතුවේ මට ඉන්ග්රිසි බ කියල නේද..කොහොමද අයිසේ විනාඩි 15න් කොලබ යන්නේ..නිකන් බොරු නොකිය ඉන්නවා..

No comments:

Post a Comment