i love u this much

Sunday, January 9, 2011

පරණ ලවු 1ක...


මේක උනේ මම ලංකාවට ගිහින් ඉන්න කාලේදී...මම ලංකාවට ගියේ කොන්ඩේ වවන් රැවුලත් වවන් පිස්සා වගේ..(කොහොමත් පිස්සා තමා)අම්මලත් මොකුත් කිවූවෙ නෑ..මං කොයිවගේද කියල එයාල දන්නවා අනික අය්රුද්දකින්නේ ලංකාවට අවෙත්..
කොහොම හරි සතියක් දෙකලක් යද්දී මටම මගේ රැවුලයිකොන්ඩෙයිකපන්න හිතුන...
එතින් මම තිවීල් 1ක ගියා සැලුන් 1කට ,,ගිහින් ඉන්නකොට අම්ම කෝල් කළා...

අම්ම :- පුතා එන්න වෙලා යනවද...?
මම :- ඇයි අම්මේ
අම්ම :- නෑ,,,අද නංගිට ක්ලාස් නැහැ කියල කෝල් කළා..පුලුවන්නම් එයාවත් එක්කගෙන එන්න..
මම :- හුගක් වෙලා ඉන්නවෙවිද දන්නේ නෑ..(සිරාම කිවුවොත් මම කැමති නෑකාන්තා පාසල් ලග වාත වෙන්න)
අම්ම :- නෑ නෑ එයා ඉක්මනට එනවා..
මම :- හා..

ඔන්න ඉතින් කොන්ඩේ එහෙම කපල මනුස්සයෙක් වගේ එලියට ආව
ඇවිත් අයෙමත් තිවීල් 1ක් අරන් ගිය නංගිලාගේ ඉස්කෝලේ ගාවට(මම හුගක් වෙලාවට ටවුන් යනවනම් තිවීල් 1ක තමා යන්නේ)...තව පැයක විතර තියෙනවා..මොන කරන්නද..එතන තියෙන කනුවකට හේත්තුවෙලා i pod 1ක අරන් ගහගත්තා කනේ..
ඔය අස්සේ කවුදෝ පිටිපස්සෙන් තට්ටු කළා..හැරිලා බලපුවම මගේ පරණ කෙල්ල...50%ක් ආදරේ කතාවේ කෙනා..

කෙල්ල :- අනේ...සුපුන් අදුන ගන්නත් බැහැ.සැහෙන වෙනස් වෙලා කෙට්ටුත් වෙලා...
මම :- ම්ම්ම්ම්ම්ම්....
කෙල්ල :- ඉතින් කොහොමද අලුත් ජිවිතේ..රට ගියාලු නේද..අපිට කියන්නවත් එපා නිකමටවත්..
මම :- කියන්න තරම් හේතුවක් අපි අතරේ නෑනේ
කෙල්ල :- තවම තරහද...මම නං ඔය පරණ දේවල් අමතක කරලා ගොඩක්
මම :- මම දන යන්න ඕනි නඟත් එනවා ඇති මග..මේ මෝඩයට තවම ඒ පරණ දේවල් අමතක කරන්න බැහැ...

ඔයාගේ ඔය ලෙන්ගතුකම ඒකලේ තිබ්බනම් කවදාකවත් මම නොකිය යන්නේ නෑ..ඔයා මගේ හිත ඕනෑවටත් වඩා රිද්දුව ..අයෙ ඉතින් මට ලං නොවුනට කමක් නැහැ...මොකද මම දැන් හුගක් සතුටින් ඉන්නේ...



ප.ලි :- දන හිතෙනවා ඇති එදා අපරාදේ මොඩය කිඋවේ කියල..

No comments:

Post a Comment