
12 වසරේදී අමතර විහයක් විදිහට කොම්පියුටර් කියල විෂයක් තිබුන,,
එතින් අපි ඔය වගේ විෂයන් කට් කරලා වල බහින්න හරි අසයි...කොහොම හරි දවසක් අපි ඔය පන්තිය කළුද සුදුද කියලවත් දන්නේ නැති නිසා ගිය ඒගෙන ගන්න...සපත්තු මේස් එහෙම ගලවල ඇතුල් වෙන්න තියෙන්නේ,,අතුල පට්ට සුවදයි..
පන්තිය ඇතුලේ ලොකු ස්ක්‍රීන් 1කට ප්රොජෙක්ට් කරලා තියෙනවා මැඩම්ගේ කොම්පියුටර් 1ක..අපිට එතින් පෙන්නේ ඒ කොම්පියුටර් කෙ පිටිපස්ස..
මැඩම් :-දැන් මේ පන්තිය පටන්ගෙන මස 2ක් විතර වෙනවා(අපි අවේ අද උනාට)
ළමයන්ට හිතෙන දේ මේ කොලේ ලියල මට යනකොට දීල යන්න
කොල්ලෝ ඉතින් එක එක බන ලියනවා..
මට හිතාගන්න බෑ දන මම මොනද ලියන්නේ කියල..ඔලුව එහෙම කාහල වට පිට බැලුව...වැඩේ හරියන්නේ නෑ...
මට ලග හිටපු එක කියනවා "අඩෝ මෙලෝ මගුලක් තේරෙන්නේ න කියලවත් ලියනවා කියල"
ඔන්න එතින් මගේ ටිකිරි මොලේට ආව අදහසක්...
ඇන්ද කොලේ චොම්පිඋටරේක අනිත් පැත්ත..ලිඋව මෙන්න මෙහෙම..
"අපි සැමදා දකින,,ඔබ නොදකින පරිගණකයේ ඔබ නොදුටුපැත්ත"
එහෙම ලියල වෙන එකෙග්ගේ නමකුත් ලියල කොලේ තියල ගියා...
No comments:
Post a Comment