i love u this much

Wednesday, December 29, 2010

ගැහැණිය සහ ආදරෙය....

ඔබ,,
ගණිකවකට වුවද මුළු හදවතින් ආදරය කරයිද...
ඇය ඔ‍බට
කිසිම පිරිමියකු අතින්වත් නොඇල්ලු ගැහැනියක සේ
ඔ‍බට අවංකව ආදරය කරනු ඇත.....

නමුත් ඔබ,,,
කිසිම පිරිමියකු අතින්වත් අල්ල නැති කාන්තාවකට වුවද
මුලු හදවතින්  ආදරේ නොකරයි නම්...

ඇය යම දිනක ගණිකාවකගේ තත්වයට පත්වනු ඇත......

2 comments:

  1. මේක මම හිතන විදිහ....
    හැමෝටම මේක ඇත්ත වෙන්නේ නැතුව ඇති....

    ReplyDelete