i love u this much

Sunday, December 26, 2010

රස්සාව.....

අද උදේ නැගිටිනකොට 4යි....එලාම් එක වදිනකොට යක අවේස වෙලා නැගිටින්නේ....මොන මගුලකට පිටරටකට ඇවිත් අනුන්ට කබුරනවද කියල හිතෙනවා....
මම පිට රට කොම්පැනියක මිකැනිකල් ඉංජිනේරුවෙක්....කෙටියෙන් කියනවනම් මික්කෙක්....පැය 8යි වැඩ කිවුවට අද ගෙදර එනකොට රැ 8යි....
මොන කරන්නද රස්සාවනේ.....එව්ලවකට මෙහෙම දුක විදිනකොට හිතෙනවා මොන මගුලකට ඉගෙන ගත්තද කියල....ලංකාවේ 3වීල්
එකක් දිඋවනම් මිඉට සැපයි....
මන වැඩ කරන තැන ලංකාවේ උන් 10ක් 12ක් වැඩ කරනවා....මුන් වැඩ කරන විදිහට අපේ උන්
ලංකාවේ වැඩ කරානම් ලංකාව අද 3වෙනි පන්තියේ රටක නෙවේ කියන එකනම් පැහැදිලි........

දැන් ඉතින් නගිටපන්කෝ හෙටත් උදේ 4ට.....

2 comments:

  1. මචන් දෙසැම්බර් 25,26 නත්තල් වලට නිවාඩු නැද්ද ?

    ReplyDelete
  2. නත්තලට 25නිවාඩු බන...අනිත් දවස් 364ම වැඩ....අද උදේ ත ගිහින් ඔෆ උනේ රැ 11ට...සැප කනේ....කන සාක්කුවේ....

    ReplyDelete